ජනපති රනිල් TNA දිනාගනී! (VIDEO)

Date:

ආණ්ඩුවට එක් නොවුණද පිටත් සිට සහය දීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසුවේය.

ඒ, අද (03) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුවට සහය දුන්නද ඇමති ධූර ලබා ගනිමින් ඊට එක් නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

රට තුළ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් ඉතා ඉක්මණින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.

අද දින පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් කරන ලද රාජාසන කතාවද හොඳ කතවක් වන අතර දෙමළ ජාතික ප්‍රශ්නය ගැනද අන්තර්ගතව තිබුණු බවයි සිද්ධාර්ථන් මහතා පැවසුවේය.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාට බොහෝ දේ කළ හැකි බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...