අරගලයේ අළුත් හැඩේ අපි උඹලට පෙන්නනවා! (VIDEO)

Date:

”අරගලය ඉවර නැහැ.දිනන තුරු හැරෙන්නෑ” යන මැයෙන් අද (06) විරෝධතා පාගමනක් හා රැළියක් සංවිධානය කර තිබෙනවා.

දෙල්කඳ, නාවල,පිටකෝට්ටේ,කොහුවල,කිරුලපන යන ස්ථාන වලින් පා ගමන ආරම්භ කර රැළිය තිබෙන නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය අසලටයි පිරිස රැස් වුණේ.

බන්ධනාගාර ගතකර සිටින අරගලකරුවන් වහා නිදහස් කිරීම හදිසි නීතිය හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් මුල්කරගෙනයි මෙම මහජන විරෝධය සංවිධානය කර තිබෙන්නේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ සඳහා පිරිස් සහභාගී වී සිටිනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...