Home ව්‍යාපාරික ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

0
3

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4330ක් වේ.

එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742 කි.