චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
චීනය බාලවයස්කාර දරුවන්ගේ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් වරදකරුවන්ට මරණ දඬුවම නියම කර තිබේ.

චීනයේ ශ්‍රේෂ්ඨාධිකරණය (SPC) සහ ප්‍රොකියුරේටරය (SPP) විසින් එම හානිය අතිශයින් දරුණු බව තීරණය කර ඇති අතර දිගුකාලීන ලිංගික අපයෝජනය, අතිශය කෲරත්වයට සම්බන්ධ ජාවාරම් හෝ කල් පවතින ශාරීරික හෝ මානසික හානියක් සිදු කරන ක්‍රියාවන් වැනි වැරදි නීතිය යටතේ බරපතල අපරාධ වශයෙන් තීරණය කර ඇත.

චීන බලධාරීන් නිරන්තරයෙන් දරුවන්ට එරෙහි අපරාධ සමබන්ධයෙන් ශක්තිමත්ම නීතිමය ආරක්ෂාව සහ වැළැක්වීම අවශ්‍ය වන කාණ්ඩයක් ලෙස දැඩිව විශ්වාස කරමින් නීතිරීති අනුමත කරණු දක්නට ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...