සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වෙනසක් ?

නව සෞඛ්‍ය අමාත්‍යවරයකු නුදුරේදීම පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දැනට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් වන අතර ඒ මහතා ඊට අමතරව ජල සම්පාදන අමාත්‍ය ධුරය ද දරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...