රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ LNW :
ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු වත්තල කෙරවලපිටියේ පිහිටි ඉඩම් කොටසක් මාස්ට් ප්රේන්ට් වෙච් ටර්මිනල් (පුද්ගලික) සමාගම වෙත දීර්ඝකාලීනව බදු පදනම මත ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


© 2025 Lankanewsweb.net. All Rights Reserved.

