Home දේශපාලන පුවත් කටකතා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට !

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට !

0
12

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියකු වූ මේජර් ජනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ අත් අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.