ලක්ෂ 05 ඉකමවූ සංචාරක පැමිණීම…

රෂිකා හෙන්නායක පෙබරවාරි 25, කොළඹ LNW :

මෙම වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම අධිකාරිය අනාවරණය කළේ ජනවාරි 01 සිට පෙබරවාරි 22 දක්වා කාලය තුළ සංචාරකයින් 505,751 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

ඒ අතරින් 2026 පෙබරවාරි 01 සිට 22 දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 228,424 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංඛ්‍යාලේඛනවලින් තහවුරු වේ.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලින් පෙන්වා දෙන්නේ, විශේෂත්වයක් ලෙස, පෙබරවාරි මාසයේ ගෙවී ගිය සති තුන තුළ සෑම සතියකම සංචාරක පැමිණීම් 70,000 ඉක්මවා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය දෙන්නේ කුඹුරු ඉඩම්වලට විතරයි. හේන්වලට නෑ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල අතිරේක භෝග හේන්වල වගාකිරීමේදී පොහොර සහනාධාරය...

හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමට ඇප ලැබුණත් යළි බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ...

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...