රටේ ජනතාව ලෝකෙන් හුදෙකලා කරලා පිටත ලෝකය සමඟ සබඳතා නැතිකරලා දාලා ලෝකෙට අන්ධ ජනතාවක් මේ අධ්‍යාත්මික නායකයන් විසින් බිහිකිරීම නිසයි මෙහෙම තත්වයක් හැදෙන්නෙ..
මෙතනදි අදාල රටේ ජනතාව හිතනව තමුන් කන්නෙ බොන්නෙ හුස්ම ගන්නෙ ජීවත්වෙන්නෙ තමුන්ගේ අධ්‍යාත්මික නායකයා නිසා බව.. කොටින්ම මෙතෙන්දි මේ අධ්‍යාත්මික නායකයා ජීවනය ලබාදෙන දෙවියන් වහන්සේ බවට පත්වෙනවා..
මිනිස්සු ලෝකෙන් හුදෙකලා කරලා දාලා කරන දෘෂ්ටිවාදී බ්‍රේන් වොෂ් එකක් නිසයි මේක මෙහෙම වෙන්නෙ..
තමන්ගෙ පියා, මව හෝ ළඟ ඥාතියෙක් මියගිය විට හඬාවැටීම සාමාන්‍ය තත්වයක් වුවද පුද්ගලික ඇසුරක් නැති රටේ නායකයා මිය ගිය හඬාවැටීම වෙන අවුලකි …
~ ප්‍රියශාන්ත රාජපක්ෂ


