පොහොර හිඟයක් ඇති නොවෙන්න අපි උත්සාහ ගනිමින් ඉන්නේ – ඇමති ලාල්

සටහන – රුවන් නෙළුගොල්ල

පොහොර හිඟයක් ඇති නොවීම සඳහා දැනට කටයුතු කරගෙන යන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“පොහොරවලට දැනට අපට ප්‍රශ්නයක් නැහැ. කොහොමවුණත් පොහොර හිඟයක් ඇති නොවෙන්න තමයි අපි දැන් උත්සාහ ගනිමින් ඉන්නේ. චීනයත් එක්ක මේ සම්බන්ධ වැඩසටහනකට දැන් සූදානම් වෙලා තිබෙනවා. ලබන මැයි මාසයේ නම් අපට චීනයෙන් පොහොර තොගයක් ගන්න පුළුවන්කම තිබෙනවා. QR කේතයක් ක්‍රියාත්මක කරන්න ප්‍රතිපත්තිමය තීන්දු අරන් තියෙන්නෙ, ඒකෙදි පොහොර කඩේට ගිහිල්ලා පොහොර ගන්න පුළුවන්”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (13) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...