රනිල්ට හෘද සැත්කමක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර හෘද සැත්කමකට භාජනය වී තිබේ.

ඒ, සිංගප්පූරුවේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී ය.