ලන්ඩන් කවි 6වන වෙළුම
2026 අප්‍රේල් කලාපය
පබල හමුදා ඉරානය වෙත එළඹ වන්නට ඉඩ නොලාවා
නොමල ගෙයකින් අබ මිටක් ගෙන ගුවන් යන මග විසිර යාවා
දුබල ගල’ඟුර දවා ලන්නට ලැබුණු තෙල බල වැය නොවේවා
ති හෙළ දන මන සිනා කොක්සන් නැවුම් වසරේ තිවර වේවා
අනුර
Photograph: Steve McCurry
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna






