ඇමරිකා-ඉරාන සාම සාකච්ඡා සඳහා නැවත පැමිණෙන ලෙස ඕස්ට්‍රේලියාව දෙපාර්ශ්වයෙන් ඉල්ලයි…

රෂිකා හෙන්නායක අප්‍රේල් 12 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග්, එක්සත් ජනපදය හා ඉරානය සටන් විරාමය පවත්වා සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස ඉල්ලා තිබේ.

“එක්සත් ජනපදය සහ ඉරානය අතර ඉස්ලාමාබාද් සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම කණගාටුවට කරුණකි,” වොන්ග් ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. “දැන් ප්‍රමුඛතාවය විය යුත්තේ සටන් විරාමය දිගටම කරගෙන යාම සහ සාකච්ඡා වෙත නැවත පැමිණීමයි. මෙම ගැටුමට කඩිනම් විසඳුමක් දැකීමට අපි දිගටම කැමැත්තෙමු. ගැටුමේ ඕනෑම උත්සන්න වීමක් ඊටත් වඩා විශාල මිනිස් වියදමක් පැටවෙනු ඇති අතර ගෝලීය ආර්ථිකයට තවදුරටත් බලපානු ඇත”

යනුවෙන් ඇය අනතුරු ඇඟවීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...