ක්‍රිකට් සභාපති ඉරාන්ද ? ෆොන්සේකාද ? තීරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ක්‍රිකට් පරිපාලනය සඳහා පිහිටුවීමට නියමිත අතුරු පාලක කමිටුවේ සභාපති ධුරයට පත්කෙරෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (29) දිනයේදී ගැනීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

මෙම තනතුර සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාගේ නම මෙන්ම හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නමත් යෝජනා වී ඇති බව සඳහන්.

ඒ අනුව ඊයේ රාත්‍රිය වනවිටත් ඉහළම බලධාරීන් විසින් මේ දෙදෙනා සම්බන්ධයෙන්ම සලකා බලමින් තිබුණු බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...