ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 04 – උසස් පෙළ 05

මෙම වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 05 වැනිදා පැවැත්වේ. උසස් පෙළ විභාගය දෙසැම්බර් 05 වැනිදා සිට ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන්නේ.

කෙසේ නමුත් දෙසැම්බර් මාසයේදී පැවැත්විය යුතු සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් මේ දක්වා තීරණයකට එළඹ නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...