හර්ෂ රට යන්න කලින් රනිල්ව හමුවෙලා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මේ වනවිට සිටින්නේ ඇමරිකාවේ ය. ඔහු සතියක වැඩමුළුවක් සඳහා සහභාගී වීමට පසුගිය දිනවල ඇමරිකාව බලා ගොස් තිබිණි.

එසේ ඇමරිකාව බලා යාමට පෙර ඔහු කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගොස් ඒ මහතාව හමුවී ඇති බව සඳහන්.

එහිදී හර්ෂ ද සිල්වා මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසා බලා ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...