සැන් ඩියාගෝ මුස්ලිම් පල්ලියක වෙඩි තැබීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
මැයි 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
දකුණු කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් ප්‍රධානීන්ට අනුව සැකකරුවන්ගේ අනන්‍යතාවයන් අපැහැදිලිවන අතර ඔවුන් වයස අවුරුදු 17 සහ 19 අතර පසුවන පිරිමින් දෙදෙනෙකු බව කියැවේ.

ප්‍රහාරයට පැය දෙකකට පමණ පෙර, එක් සැකකරුවෙකුගේ මව පොලිසියට තම පුතා තම තුවක්කු කිහිපයක් සහ ඇගේ මෝටර් රථය රැගෙන නිවසින් පිටව ගොස් ඇති බවට කරන ලද දැනුම්දීමකට අනුව සිදු කළ විමර්ශන වලින් අනතුරුව මෙම පුද්ගල මළසිරුරු හඳුනාගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...