ධමනිය හදාගත් රනිල් යළි වැඩට බහී !

හෘද සැත්කමකින් අනතුරුව සුවය ලබමින් විවේකීව පසුවූ හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි දේශපාලන කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව ඒ මහතා පෙරේදා (08) දිනයේ සිට කොළඹ මල්පාරේ පිහිටි සිය කාර්යාලයට යළිත් පැමිණෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගිය මාර්තු මාසයේදී සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය වූ වික්‍රමසිංහ මහතා අප්‍රේල් 09 වනදා යළි දිවයිනට පැමිණියේය. එතැන් සිට ද මාසයකට වැඩි කාලයක් ඒ මහතා වෛද්‍ය උපදෙස් අනුව දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:වරදකරුවන් වූ පාස්කු චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන්...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...