දකුණු ලෙබනනයට එල්ල කරන ලද ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් 47 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
දකුණු ලෙබනනයට එල්ල කරන ලද ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 97 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි සෞඛ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඊයේ(18) අත්සන් කරන ලද එක්සත් ජනපද-ඉරාන ගිවිසුමේ කොටසක් ලෙස සියලුම වාඩිලාගෙන සිටින හමුදා ඉවත් කර ගැනීමට ඊශ්‍රායලය පීඩනයට මුහුණ දෙන අතරතුර මෙම ප්‍රහාර එල්ල වී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සියලු පෙරමුණුවලින් සම්පූර්ණ සටන් විරාමයක් අපේක්ෂා කරන බවට ප්‍රකාශ කර ඇති අතර ලෙබනනයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මාර්තු 2 වනදා සිට ඊශ්‍රායලය විසින් ලෙබනනයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 3,912 ක් මිය ගොස් තවත් 11,873 දෙනෙකු තුවාල ලබා ඇති අතර මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...