ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් අදත් උත්සවාකරයෙන් ! BMICH හිදී!

Date:

පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 23 වෙනි වරටත් පවත්වන ලද කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පරිශ්‍රයේදී පැවැත් වූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය උත්සවාකරයෙන් අද දින(16) විවෘත විය.
මෙම ප්‍රදර්ශනය අද දින (16)සිට මෙම මස 25 වෙනි දින දක්වා සෑම දිනකම උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා මහජනතාව සදහා විවෘතව පවතී.

සම්පූර්ණ ඡායාරූප නරඹන්න පහත Link එකට පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...