මර්දනයට එරෙහි විරෝධතා රැලිය ඇරඹෙයි – පොලිසියෙන් දැඩි ආරක්ෂාවක් !

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන මර්දනයට එරෙහි විරෝධතා රැලිය මේ වනවිට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙනවා.

හයිඩ් පිටිය අවට ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති අතර ජල ප්‍රහාරක බවුසර පවා රැගෙන විත් තිබෙනවා.

මෙම රැළිය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා, නිදහස ජාතික සභාව නියොජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා, ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස මහතා, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා, 43 වැනි සේනාංකයේ තීක්ෂණ ගම්මන්පිල මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...