රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW :
අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය විසින් මේ වන විට 2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අදාළ චක්රලේඛය නිකුත් කර තිබේ. ඒ අනුව මෙම ඇතුළත් කිරීමේ ක්රියාවලියට අදාළ අංක 25/2026 චක්රලේඛය අධ්යාපන අමාත්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව එම අමාත්යාංශය සඳහන් කරයි.


