විෂ වුණු කේක් කෑම …

ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනුවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරයකු වන හක්මන නන්දාලෝක හිමි පිළිබඳව පුවතක් LNW අපි “අල්ලස සැඟවූ මේ කවුද ? මොනවද කරන්නේ ?” මැයෙන් මීට පෙර පළ කළෙමු.

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඒ හක්මන නන්දාලෝක හිමියන් සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහට කේක් කවන ආකාරයයි.

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක්කටා නමැත්තාගෙන් රුපියල් ලක්ෂ 1200ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත මේ වනවිට චරිත් අබේසිංහ රක්ෂිත බන්ධනාගාරගතව සිටී. ඒ, හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂත් සමගිනි.

එම අල්ලස් මුදලින් කොටසක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හරහා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට ද ලබාදී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසම පසුගිය සතියේදී අධිකරණයට දැනුම් දී තිබිණි. එම පොලිස් නිලධාරීන් හෝ භික්ෂුව කවුරුන්දැයි අල්ලස් කොමිසම එදින අධිකරණයට දැනුම් දී තිබුණේ නැත.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...