පුත්තලම – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්..

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

පුත්තලමේ සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් අද දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව අනාවරණය වේ.

දීර්ඝ කාලයක සිට තමන්ට එල්ල වන ශාරීරික ප්‍රහාර හමුවේ බලධාරීන් නිසි පියවරක් නොගැනීම මෙම විරෝධතාවයට ප්‍රධාන හේතුව වී තිබේ.

මෑතකදී හලාවත සහ මුන්දලම ප්‍රදේශවලදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සේවකයින් කිහිපදෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

පොලීසිය හෝ ප්‍රවාහන බලධාරීන් මැදිහත් වී තමන්ට සාධාරණය ඉටු කරන තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඔවුහු අවධාරණය කරති.

මෙම හදිසි වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...