කුඩාවැල්ල ධීවර බෝට්ටු හිමිකරුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්….

රෂිකා හෙන්නායක අගෝස්තු 12 , කොළඹ LNW :

තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ පිහිටි ධීවර බෝට්ටු හිමිකරුවකුගේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව අනාවරණය වේ.

යතුරුපැදියකින් පැමිණි අඥාත පුද්ගලයන් දෙදෙනෙකු විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇත.

වාසනාවකට මෙන්, මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානියක් හෝ තුවාලයක් සිදුව නොමැති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් හඳුනා ගැනීමට කටයුතු කරමින් පවතී.

නිවසේ දේපළවලට සුළු හානි සිදුව ඇති බව පෙනී යන අතර ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...