රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW :
තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක තිළිණ ද සිල්වා වෙත ලද තොරතුරකට අනුව , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 යි මිලි ග්‍රෑම් 510 ක් ළග තබා ගැනීමේ වරදට සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.
අතඅඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිට ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.


