අපේ ශ්‍රේෂ්ඨ ආණ්ඩුව විපක්ෂය පාර්ලිමේන්තුවේ පුටුවලට තියලා හේත්තු කරලා ගහලා ඉවරයි – ඇමති අරුණ

ජාතික ජන බලවේගයේ ශ්‍රේෂ්ඨ ආණ්ඩුව විසින් විපක්ෂයේ දේශපාලනය අවසන් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.

“දේශපාලනික වශයෙන් අවදානම පැත්තකට දාලා තමයි මේ උතුම් ව්‍යාපාරයත් එක්ක අපි සම්බන්ධ වුණේ. අපි හදපු මේ ශ්‍රේෂ්ඨ ආණ්ඩුවේ, මහජන ආණ්ඩුවේ ශක්තියෙන් අපි විපක්ෂයට මොකද කරලා තියෙන්නෙ ? අරගෙන පාර්ලිමේන්තුවේ පුටු ටිකට තියලා හේත්තු කරලා, සීල් තියලා ගහලා ඉවරයි. ආයෙ දේශපාලනයක් නැහැ ඔවුන්ට”

අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ හම්බන්තොට දිස්ත්‍රික් හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...