සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික ජන බලවේගයේ ගොවි රැලිය අද (සැප්තැම්බර් 12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පොලොන්නරුව දීප උයන පරිශ්රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් යුතුව පැවැත්වෙන මෙම ගොවි රැලිය අද පස්වරු 04.00ට ආරම්භ කිරීමට නියමිත ය.



