කෝට්ටේ රජමහා විහාරස්ථානයේ පෙරහැර මංගල්‍ය අවස්ථවට විපක්ෂ නායක සජිත් එක්වෙයි!

සැප්තැම්බර් 12, කොළඹ LNW :

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික රාජමහා විහාරස්ථානය මගින් සංවිධානය කරන ලද පෙරහැර මංගල්‍යය වීථි සංචාරය කෙරුණු අවස්ථාව වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් විය.

එහි දී සදාතුක කරඩුව මංගල හස්ථි රාජයා මතුපිට තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය. එසේම මෙම අවස්ථාව හා එක්ව සිටි ජනතාව හමුවී ඔවුන් සමඟ සුහද පිළිසදරක යෙදීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...