සමාජ ආරක්ෂණ බද්ද නිසා දුම්වැටියත් ගණන් උස්සයි

දුම්වැටි වර්ග දෙකක මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා දුම්කොල සමාගම පවසනවා. ඒ අනුව ගෝල්ඩ්ලීෆ් සහ බෙන්සන් & හෙජස් දුම්වැටි වර්ග දෙකේ මිල රුපියල් 05 කින් ඉහළ ගොස් ඇත.

නව මිල ගණන් අනුව ගෝල්ඩ්ලීෆ් දුම්වැටියක මිල රුපියල් 85 ක් වන අතර බෙන්සන් & හෙජස් දුම්වැටියක මිල රුපියල් 90 ක් වේ.

ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදු කරන බව ලංකා දුම්කොල සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...