ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ  අවසන් පූර්ව වටයට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අංශයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.

මැලේසියාව සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 86ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ඔවුන් මෙම ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 160ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියානු ක්‍රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 74ක් පමණක් වන අතර, මෙය ශ්‍රී ලංකාව තරගාවලියේ සහභාගී වූ පළමු තරගය වීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...