රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW :
ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී, කාන්තා මීටර් 100 ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා උළෙල වාර්තාව බිඳ වැටුණි.
චීනයේ 17 හැවිරිදි ධාවන ශූරියක වන චෙන් යුජී (Chen Yujie), කාන්තා මීටර් 100 අවසන් තරගයේදී තත්පර 11.06ක කාලයක් වාර්තා කරමින් එම නව ක්‍රීඩා උළෙල වාර්තාව පිහිටුවා ගත්තාය.
මීට පෙර පැවති තත්පර 11.15ක වාර්තාව, 2002 වසරේ දකුණු කොරියාවේ බුසාන් නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ විසින් පිහිටුවන ලද්දකි.


