රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 41 වැනි වියේ පසුවිය.

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතුවලට දායක වූ ඔහු 2020 මහමැතිවරණය සඳහා ද සමගි ජන බලවේගයෙන් තරග කළේය.

කනිෂ්ක සේනානායක, රෝසි සේනානායක මහත්මියගේ සහ අභාවප්‍රාප්ත ව්‍යාපාරික අතුල සේනානායක මහතාගේ දරුවන් තිදෙනා අතරින් වැඩිමල් පුත්‍රයා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...