ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම ගැටලුවක්, පැහැදිලි කරගැනීමක් හෝ යෝජනාවක් දැන් ඔබට Whatsapp voice පණිවිඩයක් හරහා සෘජුව විෂය භාර අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයාගේ අවධානයට යොමුකිරීමට අවස්ථාව සලසා දී තිබේ.

ඔබ යොමුකරන ප්‍රශ්නයේ ඇති ජාතික වැදගත්කම අනුව අමාත්‍යවරයා විසින් ලබාදෙන පිළිතුර අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුව හරහා පළකරනු ලැබේ.

(077) 554 1646 අංකයට ඔබේ එම Whatsapp voice පණිවිඩය දැන්මම යොමු කළ හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...