ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (03) සවස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, පිටිගල, ඉහළ හේරැස්ස, ලේනගිරි ආරණ්‍යය සේනාසනයේ සැඟව සිටියදී ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවක් මත නිදහස්ව සිටි එහිමියන්ට එසේ ලැබුණු ජනාධිපති සමාව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරන ලද අතර ඒ අනුව සිරදඬුවම නැවත ක්‍රියාත්මක කිරීම සඳහා එහිමියන්ව අත් අඩංගුවට ගන්නා ලෙස මීට දින කිහිපයකට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...