ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු බරට එරෙහිව ඊයේ (03) කොළඹ පිටකොටුවේදී ජන අරගල ව්‍යාපාරය පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගීව සිටි 06 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්යම කාරකසභික සුජිත් කුරුවිට ඇතුළු හයදෙනෙකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනා යටතේ බව සඳහන්.

ඔවුන් උද්ඝෝෂණය සඳහා භාවිතා කළ ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඒවා ප්‍රවාහනය කළ ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...