අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ… මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන් ලියපු පොතක්.

සප්‍රාණ කියන්නේ අවයව සහ පටක පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීම ගැන මේ රටේ ජනතාවගේ දැනුවත්භාවය වැඩි කරන්න සිංහලෙන් ලියපු පොතක්.

අවයව බද්ධ කිරීම වෛද්‍ය විද්‍යාව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයක්. විවිධ අවයව ක්‍රියා නොකරන දහස් ගාණක් රෝගීන් මේ නිසා ජීවත් කරවන්න පුළුවන් වෙලා තියෙනවා. අවයව දන් දෙන අයට වගේම ලබා ගන්නා අයටත් මේ ගැන විද්‍යාත්මක කරුණු වැදගත් වෙනවා.

ජීවත්ව ඉද්දි පරිත්‍යාග කරන්න පුළුවන් අවයව මොනවද, තමන්ගේ මරණයෙන් පස්සෙ අවයව පරිත්‍යාග කරන්න කැමැත්ත ප්‍රකාශ කරන්නෙ කොහොමද වගේ කරුණු මේ පොතේ ඇතුළත්. වකුගඩු, අක්මාව, පෙණහලු, හෘදය වගේ අවයවත් රුධිරය, ඇට මිදුලු, අස්ථි වගේ පටකත් පරිත්‍යාග කරන සහ බද්ධ කරන ආකාරය වෛද්‍ය විද්‍යාත්මකව මේ පොතේ විස්තර කෙරෙනවා.

මේ පොත කියවන්න කියලා හැමෝටම ආරාධනය කරනවා.

Samudra Bookshop වෙතින් දැන් මිල දී ගන්න පුළුවන්.

~ විශේෂඥ වෛද්‍ය සමන්ත සෙනවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...