වැලිකඩ ඝාතනය : රංගජීවට සහ ළමාහේවාට එරෙහි නඩුවේ කල්ගිය තීන්දුව අද

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමක් අතරතුර සිරකරුවන් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව අද (12) ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙහි තීන්දුව පසුගිය ජනවාරි 06 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණු නමුත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා එදින දැනුම් දුන්නේ නඩු තීන්දුව සූදානම් කරගැනීමට නොහැකි වූ හෙයින් එය ප්‍රකාශයට පත් කිරීම 12 වනදාට කල්තබන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...