මංගලගේ අභාවය ගැන ශෝකය පළකිරීමේ විවාදය 21 වැනිදා

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් ශෝකය පළකිරිමේ විවාදය ලබන 21 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ.

මෙම ශෝක යෝජනා විවාදය සඳහා මීට පෙර දින නියම කර තිබූ නමුත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම හේතුවෙන් එම විවාදය පැවැත්වීමට නොහැකි විය.

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වූයේ පසුගිය අගෝස්තු 24 වැනිදායි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...