රොෂාන් රණසිංහ පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවතට !

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක ධුරයෙන් ඉවත් කර තිබේ.

එම තනතුර සඳහා අලුතින් පත්කර ඇත්තේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ය.

ඊයේ (15) දිනයේ පොලොන්නරුව – ගිරිතලේ ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ රැස්වීමකදී හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා අතින් එම පත්වීමේ ලිපිය සිරිපාල ගම්ලත් මහතාට භාරදෙනු ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...