මහින්ද අද නාවලපිටියෙන් නැගිටියි … (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන සම්මේලනය අද (16) හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

“එක්ව නැගිටිමු” යන තේමාවෙන් යුතුව පැවැත්වෙන මෙම සම්මේලනය අද උදෑසන 09.30 ට ආරම්භ විය.

මෙය සංවිධානය කර ඇත්තේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.

“එක්ව නැගිටිමු” රැස්වීම් මාලාවේ පළමුවැන්න පසුගිය 8 වනදා පැවැත්වුණේ කළුතරදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...