වෙඩි තැබීමකින් 21 හැවිරිදි තරුණියක් මරුට

ඊයේ (18) රාත්‍රී 08.30 ට පමණ වව්නියාව, නැදුන්කර්නි, ශිවානගර් ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දුරෙයිරාජසිංහම් ප්‍රමිලා නමැති 21 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය පවසන්නේ.

පියා සමග තම නිවසේ ජීවත්ව සිට ඇති එම තරුණිය ඊයේ රාත්‍රියෙහි කිසියම් කටයුත්තක් සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබුවේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...