පුවත් තවත් රාජ්‍ය ආයතනයකට නව සභාපතිවරයෙක් පත් කෙරේ October 22, 2022 FacebookXPinterestWhatsApp මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් සුපුන් එස්. පතිරගේ මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. RN