හෂාන් බංගලාදේශයට

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්න එම තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.ඒ බංගලාදේශ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධූරය භාරගැනීම සඳහා බවයි වාර්තා වන්නේ.

මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් එළැඹෙන ⁣කාන්තා ලෝක සූරතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැඩ ගැසීම ගැන අදහස් දැක් වූ හෂාන් හදිසියේ මෙවැනි තීරණයකට එළැඹීම පැහැදිළි කර ගැනීම අපහසුයි.මීට ටික කාලයකට පෙර කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස හෂාන්ගේ බිරිද අප්සාරී තිලකරත්න ද කටයුතු කරනු ලැබුවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය