සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුත් වැඩි කෙරේ …

Date:

සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නංවමින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ඔක්තෝබර් 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.

ඒ අනුව සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පැවති රුපියල් 4,000ක ගාස්තුව රු. 4,600ක් දක්වාත් සීමා සහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු. 20,000 සිට රු. 23,000 දක්වාත් යනාදී වශයෙන් සියලු ගාස්තු ඉහළ නංවා ඇත.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...