ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය හයිඩ් පිටියේ දී හඬ නඟයි!

ඒකාබද්ධ ජනතා ව්‍යපාරය මෙහෙයවීමෙන් අද සවස (27) කොළඹ හයිඩ් පිටියේදී ජනතා සහභාගීත්වයෙන් උද්ඝෝෂණ රැලියක් පැවැත්විනි .

ජනතා ප්‍රශ්න වලට විසදුම් නැති පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරනයක් පැවැත්වීම, ත්‍රස්ත පනත ඇතුලු සියලු මර්දන අණපනත් අහෝසි කිරීම, තෙල්/ වරාය/ විදුලිය ඇතුලු රාජ්‍ය දේපළ විකිණීම නතර කිරීම, ගොවියාට/දීවරයාට පොහොර ඉන්ධන ඇතුලු සහනාධාර සැලසීම යන ඉල්ලීම් ඇතුලු ඉල්ලීම්ගණනාවක් මුල් කරගෙන මෙම උද්ඝෝෂණ රැලිය පැවැත්විනි.

වෘත්තීය සමිති/ බහුජන සංවිධාන/ සිවිල් සංවිධාන ඒකාබද්දව මෙම ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ගොඩනගා ඇති අතර මෙම සංවිධානය නියෝජනය කරමින්පැමිණි නියෝජිතයින් රැලිය ආමන්ත්‍රණය කලහ.

සියලුම ඡායාරූප නරඹන්න පහත Link එකට පිවිසෙන්න !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...