ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු හැඟවීම් නිකුත් කෙරේ !

Date:

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු හැඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙසේ අනතුරු හැඟවීම් නිකුත් කර ඇත්තේ රත්නපුර, කෑගල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්ක සඳහා ය.

ඒ අනුව,

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, කලවාන සහ ඇලපාත යන ප්‍රදේශවලත්
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රදේශවලත්
නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවර එළිය යන ප්‍රදේශවලත්

ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම ආයතනය දැනුම් දෙන්නේ.

මෙම අනතුරු හැඟවීම අද (31) රාත්‍රී 7.00 දක්වා බලපැවැත්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...