ජනපති යටතේ අමාත්‍යාංශ 4ක්. අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ !

Date:

අමාත්‍යාංශ හතරක් තමන් යටතේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) වගන්තිය යටතේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ද අදහස් විමසීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

ඒ අනුව,

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
තාක්ෂණ අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය

තමන් යටතේ තබාගැනීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආරක්ෂක අමාත්‍යාංශයත් ජනාධිපතිවරයා යටතේ පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...