පුවත්ව්‍යාපාරික ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය WTM හිදී! (PHOTOS/VIDEO) Date: November 7, 2022 ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වර්ල්ඩ් ට්‍රැවල් මාර්කට් (World Travel Market: WTM) හිදී සිදු කිරීම අද (07) දින ආරම්භ වූ අතර, අද දින එය ලන්ඩනයේ EXCEL LONDON හි දී ආරම්භ විය. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාවට විවිධ රටවල් නියෝජනය කරමින් බොහෝ පිරිසක් සහභාගී වූ අතර, තායිලන්තයේ රාජකීය පවුලේ කුමරිය ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු දක්නට ලැබීම විශේෂත්වයක් විය. EXCEL LONDON හි පැවති සංචාරක කර්මාන්ත වැඩසටහනට LNW ලබා දුන් මාධ්‍ය ආවරණය පහතින්: MIAP TagsLanka News WebSri Lanka Previous articleඅන්තිමට විඳින ක්‍රිකට් ද විකිණෙන ක්‍රිකට් ද ?Next articleජනපති රනිල් සහ බ්‍රිතාන්‍ය අගමැති අතර හමුවක් Share post: FacebookTwitterPinterestWhatsApp Popular නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි. 21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්! වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව! මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු! ත්‍රිකුණාමලේ බුදු පිළිමය පොලිස් ආරක්ෂාව යටතේ නැවත වැඩම කරවීමට මහා සංඝරත්නයට බාරදුන්නා – පොලීසියෙන් නිවේදනයක් More like thisRelated නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි. Nishman Ranasinghe - November 17, 2025 නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ... 21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්! ASK - November 17, 2025 කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු... වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව! Radhika - November 17, 2025 සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): උතුරු අයර්ලන්තයේ වීදි... මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු! Radhika - November 17, 2025 ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...