පහසු ඇඳුම ගුරුවරියන්ට අදාළ නෑ. චක්‍රලේඛය වෙනස් කරනවා – අධ්‍යාපන ඇමති

රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට අවසර ලබාදෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

ඒ අනුව එම චක්‍රලේඛය සංශෝධනය කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ගුරුවරියන් සාරිය හෝ ඔසරිය වෙනුවට වෙනත් ගැලපෙන ඇඳුම්වලින් සැරසී පාසැල් පැමිණ තිබීම පිළිබඳව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...